දරුවන්ගේ කියවීමේ එලිමහන් කදවුර...
සිසු දරු දැරියන්ගේ කියවීමේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් 1 - 5 ශ්‍රේණි සිසුන්ගේ සහ ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දිනක පාසැලේ පවත්වන ලද එළිමහන් කියවීමේ කඳවුරේ විශේෂ අවස්ථා...
පාසලේ සිසුන්හට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ අරමුණින්
ශිෂ්‍ය පාර්ලිමේන්තුව ..තෙවන සැසි වාරය..
" සිහින දකින අපේ ලොවක් "ලෝක ළමා දින සැමරුම - 2022
පුස්තකාලයට පොතක් වැඩසටහනට සමගාමීව මාලබේ, තරණය යොවුන් සමාජය විසින් අප පාසලේ පුස්තකාලය සඳහා පොත් ලබා දීම