(+94) 0415633470
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

 

1.  පෙව 7:10 පෙර පාසලට පැමිණිම
2.  විශේෂ ප්‍රමාදයන් පිළිබදව වාර්තා කිරිම
3.  නිතර ප්‍රමාදවිම පිළිබදව දෙමාපියන් දැනුවත් කිරිම
4.  විද්‍යාලයට හා ශිෂ්‍යයන්ට නොගැලපෙන ලෙස වටිනා පාවහන් පළදින ආභරණ පාවිච්චි නොකිරිම
5.  පාසලට ගැලපෙන ලෙස කොණ්ඩය සකසාගෙන ඒම
6.  චාම්ව පිරිසිදුව ක්‍රමාණුකූලව පාසල් නිළ ඇදුම සකස් විය යුතුය
7.  පාසල් විනයට බාධා ඇතිවන කිසිම මෙවලමක් හෝ උපකරණයක් පාසලට රැගෙන නො ආයුතුය
8.  සෑම ශිෂයයෙකුටම දිනපතා සිසු අත්පොත විද්‍යාලයට රුගෙනඒම අත්‍යාවශ්‍යය වේ.
9.  යමෙක් සිසු අත්පොත නැතිකර ගතහොත් ඔහු නැවත පොතක් ලබාගත යුත්තේ එහි අගය මෙන් දෙගුණයක් ගෙවිමෙනි
10.  චරිත සහතික නිකුත් කිරිම සදහා සෑමකෙනෙක්ම මෙම සිසු පොත ඉදිරිපත් කල යුතුය
11.  පාසල් කාලය තුළ වේලාසනින් ළමුන්ට ගෙදර යාමට ඉඩ දෙනු නොලැබේ
12.  විද්‍යාලයෙන් බාහිරව සමිති සමාගම්වල හෝ නිලතල හෝ සමාජිකත්වය ලබා ගැනිම සපුරා තහනම්ය. එසේකළ යුත්තේ විදුහල්පතිගේ පුර්ව අවසර ඇතිවය
13.  විද්‍යාලයට අගෞරවයක් සිදුවන අයුරෙන් හැසිරෙන සිසුන්ට තදබල විනයානුකූල දඩුවම් ලැඛෙනු ඇත
14.  1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයන් සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම යටකර අදින්න. 10-11 දක්වා සුදු දිග කලිසම සහ සුදු කමිසය යටකර අදින්න. ශිෂ්‍යාවන් සුදු ගවුම නියමිත පරිදි අදින්න
15.  විද්‍යාලය විලාසිතාගාරයක් නොවන බව මතකතබා ගන්න

Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mederipitiya, Pallegama Rd, Deniyaya.

: (+94)415633470

: [email protected]

Supported By

© 2026 Mederipitiya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk