(+94) 0415633470
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

විද්‍යාලයට වසර එකසිය දෙකක් සැපිරෙන මොහොතේ පාසල වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය වීම ඉතා සතුටුදායක කරුණකි.  එමෙන්ම පාසල සඳහා නිර්මාණය වන පළමු වෙබ් අඩවිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ලැබීම, පාසලේ තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරුවරයා ලෙස මා ලද භාග්‍යයකි.

වසර 12 කට ආසන්න කාලයක් පාසලේ සිප් සතර හැදෑරූ දූදරුවන්ගේ තාක්ෂණික දැනුම ඉහළට ඔසවා තැබීමට ගත් උත්සාහයේ එක් කඩඉමක් ලෙස මෙය සැලකිය හැකිය. ග්‍රාමීය පරිසරයක පිහිටි, ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇති, ගැමි සුවද තවමත් නොගිලීගිය මිනිසුන්ගේ මල් කැකුලුවන් දරු පැටවුන් හට ශත වර්ෂයකට  අධික කාලයක් සිප් කිරි පෙවූ ඒ විඳු බිම මාර/ මෙදේරිපිටිය කණිෂ්ඨ විද්‍යාලයයි.

එදා සිට දුෂ්කර යයි සලකනමුත්, තම පත්වීම රැගෙන එය ගුරුභවතුන් ඉතා තෘප්තිමත් සේවා කාලයක් තම ගුරු දිවිය තුළ ගතකරන, සොඳුරු මතකයන් හා ළෙන්ගතු සහෝදර බැඳීම් ඉතිරි කර, දුප්පත් දුවා දරුවන් ඉහලට ඔසවා තැබීමට අසීමාන්තිකව තම කාලය, ශ්‍රමය, මුදල් වැය කළ හා තවමත් වැය කරන, ජවසම්පන්න හා ධෛර්යවන්න ආදරණීය ගුරු මඩුල්ලක් සිටින විදු බිම මෙදේරිපිටිය කනිටු විදුහලයි.

ඉදිරියටත්, තවත් බොහෝ කාලයක් ප්‍රදේශයේ දූදරුවන් හට සිප් සතර ලබාදීමට අප විදුහල් මාතාවට හැකිවේවායි මේ අවස්ථාවේ සුභාශිංෂණ ගෙන එමි. එමෙන්ම මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

         නියෝජ්‍ය විදුහල්පති,       

            මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

 

 

 

 

 

 

 

Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mederipitiya, Pallegama Rd, Deniyaya.

: (+94)415633470

: [email protected]

Supported By

© 2026 Mederipitiya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk