(+94) 0415633470
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

 

                                                                                     

 

 

සීඝ්‍රයෙන් වෙනස්වීම්වලට ලක්වන සහ ලෝකයට සාර්ථකව එක් විය හැකි, පුරවැසියෙකු බිහි කරලීමේ වගකීම ශ්‍රී ලංකාවේ අධ්‍යාප වෙත පැවරී ඇති උදාර කාර්යභාරයකි. ඒ අනුව විසි එක්වන සියවසට ගැලපෙන දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන් සිසු පරපුරක් සමාජගත කිරීමේ අතිවිශාල වගකීම පාසල වෙත පැවරී ඇත.

වසර 101 ක අභිමානවත් ඉතිහාසයකට නෑකම් කියන මෙම විද්‍යාලය එහි වගකීම නොපිරිහෙළා ඉටු කර ඇති බව මාගේ හැඟීමයි. ඉදිරියේදීද එය එසේම සිදු වනු ඇත. විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් එදා මෙදාතුර කැප වූ ගුරුභවතුන්, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව කෘතවේදීව සිහිපත් කරන අතර, වර්තමානයේ දී පාසල නගා සිටුවීමට ගුණගරුක සිසු කැලක් සමාජයට දායාද කිරීමට, වෙර දරන ගුරුභවතුන්ට, සහයෝගය දක්වන දෙමව්පියන්ට, ආදි සිසුන්ට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට හා සමස්ත පාසල් ප්‍රජාවටතම උපරිම දායකත්වය, කැපවීම පාසල වෙනුවෙන් ලබා දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් සුභාශිංසන එක් කරමි.

 

 

 

 

 

 

Mederipitiya K.V.

මෙදේරිපිටිය කනිෂ්ඨ විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mederipitiya, Pallegama Rd, Deniyaya.

: (+94)415633470

: [email protected]

Supported By

© 2026 Mederipitiya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk