පාසලේ සිසුන්හට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ අරමුණින්
පාසලේ පැරණි පානීය ජල ළිඳ අලුත් වැඩියා කර cylinder යොදා නැවත පිළිසකර කිරීම.. දයාබර දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කරන ලදී ...සහය දැක්වූ ඔබ සැමට ස්තුතියි... 🙏🙏(මූලික පිරිවැය අධික බැවින් ඒ සඳහා ඔබටද දායක විය හැකිය...)
දරුවන්ගේ කියවීමේ එලිමහන් කදවුර...
ශිෂ්‍ය පාර්ලිමේන්තුව ..තෙවන සැසි වාරය..
" සිහින දකින අපේ ලොවක් "ලෝක ළමා දින සැමරුම - 2022
පුස්තකාලයට පොතක් වැඩසටහනට සමගාමීව මාලබේ, තරණය යොවුන් සමාජය විසින් අප පාසලේ පුස්තකාලය සඳහා පොත් ලබා දීම