දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද, කලාප ක්‍රීඩා තරග - 2022
වයස අවුරුදු 12 න් පහළ දුර පැනීම බාලක අංශයේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සුනිදු මිහිරාන් රත්නායක සිසුවා සමත්වී ඇත.
ඔහුට සහ එම පුහුණුවීම්වි සිදුකල පී.ජී.ආර්. කුමුදුනී ගුරුතුමියටත් විද්‍යාලයේ උණුසුම් සුභ සුභ පැතුම්...